විවාහවී දින 5කට පසු පරණ පෙම්වතා සමග රූමි ගිය අමාලි කාමාශාව සංසිදවාගත් හැටි


ඔහු කඩවසම් තරුණයෙක්…ඔහුට හොඳ කාන්තා ආකර්ශනයක් හිමි වී තිබුනා.ඒ වන විට පෙම්වතියක් සිටියත් අතර මග දකින් හමුවන කෙල්ලන්ට ඇහ දමා ඔවුන්ව ඇවිස්සීමෙ පුරුද්ද ඔහුගෙන් මිදුනේ නෑ..ඔය අතර තමයි ඔහුට නගරයේ ප්රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාවෙ යෙදන අමාලි හමුවන්නේ…ක්ශණික නූඩ්ල්ස් වගේ බැදීමක් ඔවුන් අතර ඇති වනවා
තමාට පෙම්වතියක් සිටින බව ඔහු අමාලිට කියනවා පමනක් නොව…මාස කීපයකින් තමන් විවාහ වන බව අමාලිත් ඔහුට කියා සිටිනවා.දෙදෙනාම තහනම් සම්බන්ධයක අකුරු කියවන්න ගන්නවා
ඔවුන්ගේ (ආදරය ??)ලියලා වැඩෙන්නේ චිත්රපට ශාල තුල වූ Box වල…Rooms වල…සහ මිතුරන්ගෙ බෝඩිම් කාමර තුල
කාලය ගෙවී යනවා…අමාලි විවාහ වෙනවා…ඔවුන්ගෙ තහනම් ආදරය ට තිත( කොමාවක්)තැබෙනවා
අමාලිගෙ විවාහයෙන් මාස කීපයකට පසු
චීන අවන්හලේ වට මේසයක් මත වූ අරක්කු බෝතලයක්…මස් තසිමක් සහ..දුම් වැටි කීපයක්..ඒ දෙපස වූ මිතුරන් දෙදෙනෙක්
“උබට මතකනේ..අමාලි”
“කවුද බන්..?තොගේ ගෑණු කීයක් කියලද?මට මතක නෑ බන්”
“කොහෙද යකෝ ගෑණු?අමාලි බන්..අර ***** එකේ වැඩ කරන්නේ”
“අහ්..හරි හරි…ඉතින් ඒකි බැන්දනේ…”
“හ්ම්ම්..”
ඔහු දුම් වැටියක් පත්තු කරගෙන ලොකු දුම් උගුරක් මුදා හැරියා
“ඒකි මට කෝල් කලා බන් ලඟදි”
“ඒ මොකෝ…ආයෙ උබව මතක් වෙලා”
“ඒකිට මාව හම්බවෙන්න ඕනි කිව්ව බන්..”
“පිස්සු නැතුව හිටපන්…යකෝ ඒකි බැඳල නේ දැන්..ඔය පවුල් සීන්වලට අත නොදා ඉදපන්…”
දුම් වැටිය රැඳි අතින් කිහිප විටක් නලල පිරි මැදි ඔහු
“මම ගියා බන් ඒකිව හම්බ වෙන්න..”
“ලෙඩක් වගේ…කියපන් කියපන්.. “අනිකා හිස් වීදුරුවට රත් පැහ දියරයත්…සෝඩා ටිකකුත් දමා ගත්ත
“හම්බු වෙන්න නෝන්ඩි නොවෙන තැනක් ඕනි නිසා අපි ***** එකේ Room එකකට ගියේ…”
“තොගේ ඔලුව හොඳ නැද්ද…තෝ අර මේ ඊයෙ පෙරේද බැඳපු ගෑනියෙක් ව Room එහෙකට එක්කන් ගියාද??පිස්සු හු*** නේ උබ ”
දැවී නිම වූ දුම්වැටිය විසි කල ඔහු වීදුරුවට දමා ගත්ත රත් පැහ මත්පැන් උගුර අමුවෙන්ම පානය කර මස් කැබල්ලක් මුවේ රුවා ගත්තේ ඇඹුල් වූ මුහුනින් යුතුව…
ඔහු නිහඬයි
“ඉතින් කියපන් ඊට පස්සෙ”
මොහොතක නිහැඬියාවකින්
“අපි කලින් Room වලට ගියාට මචන් ඒකි බැඳල නැති නිසා ලොකු දේවල් කලේ නෑ…තේරෙනවනේ උබට…”
“ඉතින්”
“ඒකි තමයි වැඩේට මුල පිරුවෙ..ඉතින් මාත් පිරිමියෙක්නෙ බන් හැඟීම් දැනීම් තියෙන..ඒකිත් එක්ක මම නිදා ගත්ත එදා..”
“හරිනේ..ඔය කරල තියෙන්නේ…ඕක නෝන්ඩි උනාම උබට තමයි ඕකිව බාර ගන්න වෙන්නේ…අර අහිංසක කෙල්ලෙක් ඉන්නව..යකෝ ඒකි දන්නවනම් තොගේ වැඩ ගැන…”
“අහපන්කො යකෝ…”
ඔහු තවත් මත් පැන් උගුරක් අමුවේම උගුරින් පහලට යවමින්
“ඒකිට මගෙන් බබෙක් ඕනිලු”
මොහොතක නිහැඬියාවක්
“මොකක්…මොකක්ද යකෝ ඒ හරුපේ…”
තවත් දුම් වැටියක් පත්තු කරගත් ඔහු
“මන් දන්නෙ නෑ බන්…ඒකිට බබෙක් ඕනිලු මගෙන්..”
“පොඩ්ඩක් හිටපන්…ඒ කියන්නේ බඩු හරිද…??”
“ඒ කිව්වෙ…??අහ් නෑ නෑ බන්..එහෙම වෙන්න විදියක් නෑ..ඒක මට ශුවර්.. ඒත් මේකිට ඕනිලු බන් බබෙක්…”
“මොකක්ද බන් ඔය හරුපෙ…ඒ බැඳපු එකා පොන්නයෙක්ද?”
“මම දන්නෙ නෑ ඕයි…මම මොකද බන් කරන්නේ..මේකි දිගටම Call කරනව බන්..”
“උබට ශුවර් නේ එහෙම මොකුත් උනේ නෑ කියලා එදා…”
“ඔව් යකෝ…ඒක ශුවර්”
අවසානයේ…දුරකථන අංක..ගමන් බිමන් සියල්ල වෙනස් කර මාස ගානක් වහං වී කල් ගෙවූ ඔහු පසුව දැනගත් පරිදි අමාලි රැකියාවෙන් ඉවත් වී සැමිය සමඟ විදේශ ගත වී ඇත
මේ කිසිත් නොදත් එම තරුණයාගේ පෙම්වතියත්
තමා හා විවාහ වූවටත් පසු ‘වෙන කෙකු හා නිදි වැද ඔහුගෙන් දරුවකු බලාපොරොත්තු වූ අමාලිගේ’… සැමියාත්මේ සිදුවීමේ අසාධාරණයට ලක්වූ සුදු චරිත…ලිංගික අසහනයේ ගොදුරු…වෙන්න පුළුවන්
අමාලිත් අදාල තරුණයාත් වැරදි කරුවන් වෙන්න පුළුවන්
මේ කතාව අද සමාජයේ අහන දකින් දේවල් එක්ක බැලුවම සීනි බෝල කතාවක්…පියා දුව දූශණය කරන…දරුවා පාසලට ඇරලවා කාලය ගෙවන්නට හමු වූ තාවකාලික පෙම්වතුන් හා නිදි වදින මව් වරු සිටින..මේ රටේ මේව ඇත්තටම සීනි බෝල කතාය.දින පතා පත්තරයක් අරන් බැලුවොත් මේ ශ්රී ලංකාවෙ මේ තරම අසහන කාරයින් සිටී දැයි..මෙහෙම වෙනවාදැයි පුදුම හිතෙන තරමේ සිදුවීම්ය
පිරිමි..ගැහැණු යන දෙපිරිසේම අසහනකාරි…කලු චරිත සිටී.සුදු චරිතද සිටී.මේ කතාව තවත් එක් උදාහරනයක් පමණි.

Comments

  1. Lucky Nugget Casino, Las Vegas - MapYRO
    The Lucky 강원도 출장마사지 Nugget Casino 강릉 출장샵 is located in Las Vegas, Nevada. The casino's 6,000 square foot 동두천 출장마사지 gaming 김천 출장마사지 floor features 3,100 부천 출장샵 slot machines and

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

my new video